ප්‍රමුඛ පුවත 1

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවෙකුත් කතා නොකරයි – සිරිතුංග [VIDEO]

(UTV | කොළඹ) – ද්‍රවිඩ ජනතාවගේ ජාතික ප්‍රශ්නය පිළිබඳව කිසිඳු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු කතා නොකරන බව එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සිරිතුංග ජයසූරිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ද සහය දුන් කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

Mohamed Dilsad

කොළඹට පැමිණි ගුවන් යානයක දෝෂයක්

Mohamed Dilsad

Leave a Comment