(UTV | කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට අවසරයකින් තොරව ඇතුලු වූ පිරිසේ අරමුණ තමාව ඝාතනය කිරීම හෝ බියට පත් කිරීම විය හැකි බව ඒ මහතා පවසයි
නමුත් මෙවැනි ක්රියාවලින් ශ්රී ලංක නිදහස් පක්ෂය යළි ගොඩ නැගීම සඳහා ගන්නා උත්සාහය වැලක්වීමට නොහැකි බවත් වෙල්ගම මහතා අවධාරණය කර සිටියි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]