Trending News

ලෙබනන්හි මහජන විරෝධතා සමනය කිරීමට පියවරක්

(UTV | කොළඹ) – රට තුළ පැන නැගී ඇති මහජන විරෝධතා සමනය කිරීමේ පියවරක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා අඩු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 5 වන දින වනවිටත් එරට ආර්ථික අර්බුදය සහ රජයේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව විරෝධතා පැවැත්වෙන බවයි.

මේ වන විට බීරුට් අගනුවරට විරෝධතාකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක්  පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

James Foley to direct an “Alcatraz” film

Mohamed Dilsad

“Government has taken steps to ensure free and fair elections” – President

Mohamed Dilsad

ஸ்ரீலங்கா பொதுஜன முன்னணியில் இணையுமாறு அழைப்பு

Mohamed Dilsad

Leave a Comment