ප්‍රමුඛ පුවත 1

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

(UTV | කොළඹ) – පවතින වර්ෂාව සහිත කාළගුණයත් සමග අනුරාධපුර – පුත්තලම මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් ගසක වැදීමෙන් දරුවෙකු ඇතුළු තුන් දෙනෙකු මිය ගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින 27 කදී ඩෙංගු රෝගීන් 3,743 ක් වාර්තා වෙයි…

Mohamed Dilsad

රත්නපුර බස් අනතුරකින් දෙදෙනෙකු මරුට.තවත් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ධනංජය සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment