ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයේ නිරත සිසුන්ට 26 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මැතිවරණ සමයක විරෝධතා පැවැත්වීම සහ මාර්ග අවහිර කිරීම යන චෝදනා මත සරසවි සිසුන් 26 දෙනෙකු ලෝටස් පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

.……………………………………………………………………

විරෝධතාවයේ නිරත අන්තරේ සිසුන්ට කඳුළු ගෑස්

(UTV | කොළඹ) – කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ විරෝධතාවයේ නිරත අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

සරසවි සිසු විරෝධතාව හමුවේ කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්  පවතින බව ද පොලිසිය ජනතාව හට දැනුම් දීමක් සිදුකරයි.

Related posts

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්න සැළසුමක් දෙන්න – ජනපති

Mohamed Dilsad

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

Leave a Comment