ප්‍රමුඛ පුවත 1

පුත්තලමට ගංවතුර තත්ත්වයක් [PHOTOS]

(UTV | කොළඹ) – ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

ඊයේ (27) සිට ඇහදැළෙන අධික වර්ෂාව ‌‌හේතුවෙන් වැව් කිහිපයක්ද වාන් දැමීමට පටන් ගෙන තිබේ.

ආපදාවලට ලක්වූ පුද්ගලයන්‌ට සහන සැලසීම මේ වනවිට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පොලිස් කොමිසම රැස්වෙයි

Mohamed Dilsad

ජනාධිපති වැඩපිළිවෙළ ගැන කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපති යළි දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment