ප්‍රමුඛ පුවත 1

නයිජීරියානු හමුදාවේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට [PHOTOS]

 

(UTV | කොළඹ) – නයිජීරියානු යුද්ධ හමුදාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් විශේෂ බලකා පුහුණු අධ්‍යයන වැඩසටහනකට සහභාගිවීම සඳහා දින 5ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අදාළ නියෝජිත කණ්ඩායම මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ සංචාරයකට එක්වීමට නියමිතව ඇත.

එම පිරිස ඊයේ (29) දිනයේදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද මුණ ගැසී අතර එම හමුවේදී විශේෂ බලකායේ කුසලතා, සංග්‍රාමික යුද විශේෂඥතාවන් පිළිබද ද අදහස් හා තොරතුරු හුවමාරු වී ඇති බව සඳහන් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම – අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment