ප්‍රමුඛ පුවත 1

මැතිවරණ ව්‍යාපාරයෙන් තමන් ඉවත් නොවන බව මහේෂ්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයෙන් තමන් කිසිසේත්ම ඉවත් නොවන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

එසේම සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට පවත්නා දැනුම පිළිබඳව තමන් එකඟ වන බවද ඔහු සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

Mohamed Dilsad

ප්‍රසන්න රණවීරට සහ විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment