ගොසිප්

රාජපක්ෂ පවුලේ අලුත් සාමාජිකයා ලොව එළිය දකී [PHOTOS]

(UTV | කොළඹ) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ අද සිය පවුලේ ප්‍රථම මුණුබුරා බිහිවීමේ ප්‍රීතිය විදගත්හ.

සිය බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට පුංචි පුතෙකු එකතු වූයේ අද (30) අලුයම් කාලයේදීයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම ප්‍රසූතිය සිදුවී ඇති අතර , රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතුත් සුවයෙන් පසුවන බවයි.

තම මුණුබුරා දැකගැනීම පිනිස පැමිණ සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය රෝහල් පරිශ්‍රය තුළ ඉතාමත් සතුටින් සිටින ආකාරය දැකගත හැකි විය.

Image may contain: 2 people, people smiling, people standing and outdoor

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

සාරි ගලවන්න හදන ස්ටාලිං

Mohamed Dilsad

“කංසා” භාවිතා කිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවසර හිමිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment