ප්‍රමුඛ පුවත 1

ආරක්‍ෂක අංශයට දේශපාලනය කිරීම තහනම් [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී  ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ  අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා  සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රජයේ සේවකයන්ට රජයෙන් සහන.

Mohamed Dilsad

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment