ප්‍රමුඛ පුවත 1

ඡන්දය වෙනුවෙන් කලින් වැසෙන පාසල් [LIST]

 

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඡන්දය මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 14 වන බ්‍රහස්පතින්දා දින පස්වරුව වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව එම සඳහන් කර තිබේ.

නොවැම්බර් 16 වැනි දින එම පාසල්වල ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු පක්‍ෂ මැතිවරණයට සුදානම් වීමට සාකච්ඡාවක

Mohamed Dilsad

ගම්මිරිස් මිල ඉහල යයි

Mohamed Dilsad

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment