ප්‍රමුඛ පුවත 1

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

(UTV | කොළඹ) –  බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ, සීලගම ප්‍රදේශයෙන් වසා දමා ඇත.

ඒ අද (05) පස්වරුවේ සීලගම 155 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බව පොලිසිය සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ කොළඹ සිට බදුල්ල දෙසට ධාවනය වන රථවාහන එම මාර්ගය භාවිත නොකරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

හජ් වන්දනා කෝටාව ඉහළට

Mohamed Dilsad

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි.

Mohamed Dilsad

Leave a Comment