ප්‍රමුඛ පුවත 1

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

(UTV | කොළඹ) –  දිවයින පුරා පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව ඇත.

කෘෂිකර්ම අමාත්‍ය හැරිසන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ , ගෑස් මිල අඩුවීම හේතුවෙන් විශාල ඉල්ලුමක් ඇතිවීම, සෞදි අරාබි කලාපයේ ගැටුම්කාරී තත්ත්වය සහ කාලගුණ හේතු මත නෞකා ගමනාගමනයට බාධා එල්ලවීම යන කරුණු මත ගෑස් හිඟය ඇතිවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

ඉන්දියානු ආධාර රැගෙන තෙවන නෞකවත් දිවයිනට

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

Leave a Comment