කලා

හොලිවුඩයේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය නවතී

(උදයම්,ඇමෙරිකාව)  –  ඇමෙරිකාවේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය මේ වනවිට තාවකාලිකව නතරකර ඇති බව වාර්තාවේ.ඒ එරට අසභ්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට ප්‍රචාරය වීමත් සමඟය.

මෙමගින් එම ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසක් දැඩි භීතියකට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.ඒ ඔවුන්ටද HIV ආසාදනයවේ යන භිය හේතුවෙනි.

මේ නිසා හොලිවුඩයේ  අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය තාවකාලිකව නවතා දමා ඇත.

Related posts

නික්ගෙන් ප්‍රියංකාට ලැබුණු අපූරු තෑග්ග

Mohamed Dilsad

MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

Ghosted සිනමාපටයෙන් Scarlett Johansson ඉවතට

Mohamed Dilsad

Leave a Comment