ප්‍රමුඛ පුවත 1

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

 

(UTV | කොළඹ) – ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ජොෂප් සිල්වා (72) හා මාලනී සිල්වා (73) අඹුසැමි යුවළයි.

පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

Mohamed Dilsad

Leave a Comment