ප්‍රමුඛ පුවත 1

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමකට දින නියම වෙයි

(UTV | කොළඹ) –  විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30 ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ස්ථාවර නියෝග යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ තීරණය ගෙන ඇත.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇත.

මෙයට අමතරව නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

අනවසර සංක්‍රමිකයන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටු…

Mohamed Dilsad

2019 අයවැය තෙවැන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment