ප්‍රමුඛ පුවත 1

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදි භික්ෂුණීන් වහන්සේලා අටදහසකට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමිවී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මේ පිළිබඳව අනාවරණ වී ඇත්තේ පැවිදි භාවයට ඇතුලත් වූ භික්ෂූනීන් වහන්සේලා සිදුකළ පැමිණිල්ලකට අනුව බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

භික්ෂූනීන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන අමාත්‍යාංශය අදාළ ජාතික හැඳුනුම්පත නිකුත් නොකිරීම ඊට හේතුවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙතට ලිඛිත දැනුම් දීමක්ද කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

ඇතින්නියන්ගේ අභිරහස් මරණ ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

පරිසර පද්ධතියට දැඩි විනාශයක් කර ඇත්තේ පාලකයන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment