ප්‍රමුඛ පුවත 1

ගෝඨාගේ පුරවැසිභාවය දින තුනකදි ඔප්පුකර පෙන්නන්න – [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා පුජ්‍ය ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියන්  උපවාසයක් ආරම්භ කර තිබේ.

කොළඹ නිදහස් චතුරඝ‍්‍ර පරිශ‍්‍රයේ දී. සුමංගල හිමියන් මෙම උපවාසය ආරම්භකර ඇති අතර දින තුනක් ඇතුලත පුරවැසිභාවය ඉවත් කළ බවට නීත්‍යානුකූල ලියවිල්ලක් තමන් වෙත ඉදිරිපත්කරන ලෙස උන්වහන්සේ සඳහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති මෙරට නිලධාරීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

අද සිට බන්ධනාගාර වලට පොලිස් ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment