ප්‍රමුඛ පුවත 1

පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් දින 3 ක් ඇතුළත තහවුරු කරන්න [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් එය දින 3 ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආචාර්ය, පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ කල සත්‍යග්‍රහයට අදට දින තුනක් සම්පූර්ණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1923

Mohamed Dilsad

පුර්ණ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නෑ – වෛද්‍ය වෘත්තිකයින් පවසයි

Mohamed Dilsad

ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment