(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතිවාදය වැපිරූ පිරිස් අද ජන්ද ලබාගැනීමට අවස්ථාවාදීව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]