(UTV | කොළඹ) -දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් තමන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් 3 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පවසයි.
සිංහලයන් පරාජය කිරීමට සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්නයි තම ප්‍රකාශ කල බවට ප්‍රවෘත්තියක් පළ කර ඇති අතර එය කිසිසේත්ම සත්‍ය ප්‍රකාශයක් නොවන බවත් තමා ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව ඔහු ප්‍රකාශයට පත් කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]