ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

(UTV | කොළඹ) – ජනතාවට පිළිගත හැකි හා  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසයි.

අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජන හමුව අමතමින් ඇය මේ බව සදහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment