විදෙස්

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක්

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ මොලුක්කා දිවයින්වලට රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ රාත්‍රියේ සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම භූ කම්පනයත් සමඟ ඉන්දුනිසියාවේ අවට ප්‍රදේශවලට සුනාමි අවදානමක් නිකුත් කරනු ලැබුවත් පසුව එය ඉවත් කරගනු ලැබුවේය.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමඟ කළබලයට පත් ජනතාව උස් ස්ථාන වෙත ගොස් ඇති බවයි.

ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වි නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 12 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණිය

Mohamed Dilsad

දකුණු ආසියාවේ පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් උඩුගුවනට

Mohamed Dilsad

Leave a Comment