ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඡන්දය ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – ජනපතිවරණ තරග බිමේ ප්‍රධාන අපේක්ෂකයන් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී  අද(16) පෙරවරු 08.00ට පමණ  සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

Mohamed Dilsad

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

දකුණේ වෛද්‍ය වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment