ව්‍යාපාරික

දෙමුහුන් බඩඉරිඟු වගාව රට පුරා ප්‍රචලිත කිරීමට පියවර

(උදයම්,කොළඹ)   – දෙමුහුන් බඩඉරිඟු වගාව සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කෙරේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ මේවන විට එම වැඩසටහන ආරම්භ කර ඇති බවය.

මෙහි නියමු ව්‍යාපෘතිය වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත.

බීජ ආනයනය සඳහා යන වියදම අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ගොවින් අතර ප්‍රචලිත කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Related posts

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

දේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම්

Mohamed Dilsad

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment