ප්‍රමුඛ පුවත 1

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණය නිදහස්, සාමාකාමී සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සියලු නිලධාරීන්ට තමන් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ අද (16) පස්වරුවේ රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාව ද නිරත විය.

Related posts

කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment