ප්‍රමුඛ පුවත 1

ජනපති ගෝඨාභය හෙට වැඩ භාරගනී

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී. බී ජයසුන්දර මහතා පත්කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert][tabs][tab title =””][/tab][/tabs]

Related posts

රටට සිදුවන මිලියන ගණනක පාඩුවක් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය හෙළි කරයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය දැඩි කරන බව වෘත්තීය සමිති කියයි

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment