ප්‍රමුඛ පුවත 1

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු  මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

රාජගිරියේදී අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට

Mohamed Dilsad

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment