ක්‍රීඩා

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

(UTV | කොළඹ) – බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද කොල්කටා හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත් වෙන්නේ පළමු වරටයි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි හෙට තරගය සඳහා යොදා ගන්නා තණතීරුවේ තත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට කටයතු කළේය.

ඒ අනුව දෙරට අතර පැවැත් වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේල ජයවර්ධන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට?

Mohamed Dilsad

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

Leave a Comment