ප්‍රමුඛ පුවත 1

ජනධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිහිටුවිය හැකියි – අක්මීමන දයාරතන හිමි [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණය තුලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිහිටුවිය හැකි බැවින් මේ අවස්ථාවේදී වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන් අරගනිමින් ආණ්ඩුවක් හැදීමට කටයුතු නොකරන ලෙස සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

Related posts

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් ගැන අවධානය

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

Leave a Comment