ප්‍රමුඛ පුවත 1

CID නිලධාරීන් 704 කට විදේශගත වීම තහනම් කෙරේ

(UTV | කොළඹ) – අද සිට නිසි අවසරයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට විදේශගත වීමට තහනම් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත එම දෙපාර්තමේන්තුව විසින් නම් ලැයිස්තුවක් යොමු කර ඇති අතර ඒ අනුව එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නියෝගය පනවා ඇත්තේ ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා සිය දරු පවුල සමගින් ස්විට්සර්ලන්තයට යෑමෙන් පසුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

Mohamed Dilsad

Leave a Comment