ප්‍රමුඛ පුවත 1

රුවන්වැලි සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

 

(UTV | කොළඹ) –  රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රඳුන්ට පැළදවීම ඊයේ (25) පස්වරුවේ සිදුකරනු ලැබූ අතර , අද (26) පෙරවරු 10.30 ට චූඩා මාණික්‍යය පැළද වූ රන් අලේපිත කොත නිරාවරණය සිදුකිරීමට නියමිතයි.

ඒ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

රුවන්වැලි මහා සෑය, මීට පෙර අවසන්වරට ප්‍රතිසංස්කරණය කර චූඩාමාණික්‍ය පැළඳවීම සිදුකෙරුණේ 1939 වසරේදීයි. එම චූඩාමාණික්‍ය පළුදු වී දුර්වර්ණ වීම නිසා නව චූඩාමාණික්‍ය පැළඳවීමට පියවර ගනු ලැබීය.

රන් පාදමට මැණික් ගල් 5400 කට අධික ප්‍රමාණයක් ඔබ්බවා තිබීම ද මෙහි ඇති විශේෂත්වයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment