ප්‍රමුඛ පුවත 1

කොළඹ කසල එක්රැස් කරන කාලයේ සංශෝධනයක්

 

(UTV | කොළඹ) – කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවෙස්වලින් කැළි කසල එක්රැස් කරන වේලාව වෙනස් කර තිබේ.

මීට පෙර කැළි කසල එක්රැස් කිරීම පෙරවරු 7.30ට සිදුවුවද අද (26) සිට එය පෙරවරු 6.30 ලෙසත් සංශෝධනය කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment