ප්‍රමුඛ පුවත 1

නාමල් රාජපක්ෂට විදේශගත වීමට අවසර

(UTV | කොළඹ) – නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව පෙබරවාරි මස 10 වනදා දක්වා ඔහුට විදේශගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදලි විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

Mohamed Dilsad

Leave a Comment