ප්‍රමුඛ පුවත 1

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

(UTV | කොළඹ) – අමාත්‍යධූර තමන්ට ලැබුණු තනතුරු වරප්‍රසාද නොවන බවත් ඒවා වඩාත් වැදගත් වගකීම් ලෙස වටහා ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැති නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

නිදහස් දින උළෙලට සමාගාමීව රථ වාහන සැලැස්මක්…

Mohamed Dilsad

Leave a Comment