ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයි

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මීතොටමුල්ලේ ආපදාවට ලක්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම ස්ථානයට ගොස් තිබේ.

මෙලෙස එම ස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන රංගන හේරත්, තිසර පෙරේරා, ඩිල්ශාන් මුණවීර යන පිරිසය.

එම ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමේ අරමුණින් පැමිණි ක්‍රිකට් තරු සමඟ පීඩාවට පත්වූ ජනතාව සුහද කතා බහකද නිරත වුහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-1-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-3-UDM-SIN.jpg”]

Related posts

පාඨලී රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [VIDEO]

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගිය පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිති

Mohamed Dilsad

Leave a Comment