විදෙස්

සාගින්නෙන් පෙලෙන සිම්බාබ්වේ වැසියන් දිනෙන් දින ඉහළට

 

(UTV | කොළඹ) –  සිම්බාබ්වේ වැසියන් අධික සාගින්නට ගොදුරු වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට තුළ දරුණු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

උද්ධමනය ඉහළ යාම සහ දිළිඳුබව මෙලෙස සාගින්න ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

සිම්බාබ්වේ වැසියන් සාගින්නට ගොදුරු වන වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා ළමයින් වන බව ද අදාළ වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එමීර් රාජ්‍යයේ සංචාරයක් අරඹයි…

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹේ

Mohamed Dilsad

ස්පාඤ්ඤයේ තත්ත්වයත් දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment