ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරඟාවලියට ශ්‍රී ලංකාවත් සුදුසුකම් ලබයි

(උදයම්,කොළඹ)  – පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

පසුගියදා හොංකොං සහ චීන – තායිපේ රටවල පැවැති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික ආසියානු කුසලාන රග්බි තරඟ මාලාවේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟ මෙම සුදුසුකම ලබා ඇත.

තරගාවලිය ලබන ජුලි මස 17 වන දා සිට 23 වන දා දක්වා බහාමාස් හිදී පැවැත්වීමට නියමිතය.

Related posts

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

20යි විස්සෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment