Trending News

සිරියානු සරණාගතයන් 34 දෙනෙක් ලෙබනන හමුදා භාරයට

(UTV | කොළඹ) – සිරියානු සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනනයේ උතුරු ටි‍්‍රපෝලි නගරයේදි හමුදාව භාරයට ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එම බෝට්ටුවේ සිටි ලෙබනන ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන්ගේ ගමනාන්තය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Public requested to refrain from harming elephant seal

Mohamed Dilsad

வன விலங்குகளால் உணவு பொருட்களுக்கு ஏற்படும் அழிவினை தடுப்பதற்கு ஒத்துழைப்பு

Mohamed Dilsad

Three New Supreme Court judges take oaths before President

Mohamed Dilsad

Leave a Comment