ප්‍රමුඛ පුවත 1

රංජිත් ද සොයිසා මහතාගේ අවසන් කටයුතු ඉරිදා

 

(UTV | කොළඹ) –  අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ (04) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර , දේහය බොරැල්ල ප‍්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කළේය.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා සිය ජීවිත ගමනට සමුදුන්නේය.

දේහය රත්නපුර, ගොඩකවෙල ප‍්‍රදේශයට රැගෙන යාමට නියමිත අතර, අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී සිදුකිරීමට නියමිතය.

1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද රංජිත් ද සොයිසා මහතා අභාවප‍්‍රාප්ත වන විට 57 වන වියේ පසුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

Mohamed Dilsad

Leave a Comment