ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම [VIDEO]

(UTV | කොළඹ) – සීමා නිර්ණ කටයුතු මෙතෙක් විධිමත් තත්ත්වයක නොමැති නිසාවෙන් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව ද්‍රවිඩ ප්‍රගතශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රකාශයක් ලබා දිම සඳහා හිස්බුල්ලා ජනාධිපති කොමීසම හමුවට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

අමාත්‍යධූරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් යලි ඇමැතිධූර ගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment