ප්‍රමුඛ පුවත 1

මෙරට අධිකරණ පද්ධතිය සකස් කිරීමට කැනඩාවේ සහය [VIDEO]

(UTV | කොළඹ) – අධිකරණ සහ නීති ප්රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා කැනඩාව ශ්‍රී ලංකාවට සහාය දක්වන බව කැනඩානු මහකොමසාරි ඩේවිඩ් මැකිනන් මහතා පවසා තිබේ.

කැනඩානු මහ කොමසාරිස්වරයා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර පැවති හමුවකදී මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මැයි 07 රජයේ නිවාඩු දිනයක්

Mohamed Dilsad

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

Mohamed Dilsad

Leave a Comment