ප්‍රමුඛ පුවත 1

ප්‍රභූවරුන්ගේ පමණක් නොවේ රටේ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරුයි [VIDEO]

(UTV | කොළඹ) – ප්‍රභූවරුන්ගේ පමණක් නොව මෙරට සියළු ජනතවගේ ආරක්‍ෂාව සහතික කිරීමේ වගකීම රජය ලෙස දරන බව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 75 වටින යතුරු පැදි 187ක් අද දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා දීමේ අවස්ථාවට එක වෙමින් ඔහු මේ බව පැවසුවේය.

මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  චමල් රාජපක්ෂද අදහස් පල කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙළෙඳපොළේ සහල් මිල ඉහළට

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment