ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ .

පොලිසිය පැවසුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකි.

සැකකරු අද(20)  අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

Leave a Comment