(UTV | කොළඹ) – මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]