විදෙස්

නවදිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් 43ක් මරුට

 

(UTV | කොළඹ) – අද අලුයම (08) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද අලුයම 5.22 ට පමණ ගින්න වාර්තා විය.
කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටි කිහිප දෙනෙකු රෝහලට ගෙන ගිය පසු මියගිය බව ගිනි නිවීමේ නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කළේය.

Related posts

චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

Mohamed Dilsad

ඉන්දියාවම වසා දැමු සීමාවන් තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්

Mohamed Dilsad

Leave a Comment