ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කීපයකට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

 

(UTV | කොළඹ) –   මේ දිනවල දිවයිනට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අම්පාර , මඩකලපුව , ත්‍රිකුණාමලය , මොණරාගල , පොලොන්නරුව , බදුල්ල , නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව අනුරාධපුර , මුලතිව් , කිලිනොච්චි , වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ත් 150 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල , නුවරඑලිය හා මොණරාගල දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට පැණවූ නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන තවදුරටත් පවතිනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

Mohamed Dilsad

Leave a Comment