ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.

01-එස්.එච්.හරිස්චන්ද්‍ර මහතා-ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

02-මහාචාර්යරංජිත් දිසානායක මහතා-නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

03-එස්. සේනානායකමහතා- වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍යඅමාත්‍යාංශය

04-එම්.සී එල්.රුද්‍රිගෝ මහතා-ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

05-එස්.එච්.ඒ.එන්.ඩිඅබේරත්න මහත්මිය-ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍යඅමාත්‍යාංශය

06-බී.කේ.එස්.රවීන්ද්‍ර මහතා-රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍යඅමාත්‍යාංශය

07-ඩී.ඒ.ඩබ්ලිව්.වනිගසූරිය මහතා-දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය

08-මහාචාර්යසුනන්ද මද්දුමබණ්ඩාර මහතා-තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය

09-ඩී.එස්.විජේසේකර මහත්මිය-කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධනඅමාත්‍යාංශය

10-එල්.ඩී.සේනානයක මහත්මිය-ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය

11-ආර්.එස්.එම්.වි.සෙනෙවිරත්න මිය-දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය

12-ඒ.එස්.පද්මලතා මහත්මිය -කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

13-කේ.එච්.ඩී.කේ.සමරකෝන් මහතා-විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය

14-එම්.ඒ.බී.වී.බණ්ඩාරනායක මහතා-තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

15-එම්.දේවසුරේන්ද්‍ර මහතා-බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය

16-එස්.ජී.විජයබන්දු මහතා-රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතුඅමාත්‍යාංශය

17-එස්.අරුමෙයිනායගම් මහතා-ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

18-එම්.එස්.එස්.එස්.ප්‍රනාන්දු මහතා-සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

19-සී.එස්.ලොකුහෙට්ටි මහතා-තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

20-ජී.සී.කරුණාරත්න මහත්මිය-මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණඅමාත්‍යාංශය

21-ඒ. සේනානායකමහතා-මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

22-එම්.අයි.අමීර් මහතා-අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

23-ඩී.ඩී.මාතරආරච්චි-සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍යඅමාත්‍යාංශය

24-එන්.පී.වී.සී.පියතිලක මහතා-වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

25-ඊ.එම්.එම්.ආර්.කේ.ඒකනායක මිය-ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

26-කේ.ඩබ්ලිව්.ටී.එන්.අමරතුංග මිය-මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

27-ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේවීරසේකර මිය-වනජීවි සම්පත් රාජ්‍යඅමාත්‍යාංශය

28-ඩබ්.ඒ.ඩී.සී.රෑපසිංහ මහත්මිය-පරිසර රාජ්‍ය අමාත්‍යාංශය

29-කේ.ඒ.කේ.ආර්.ධර්මපාල මහතා-ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍යඅමාත්‍යාංශය

30-කේ.ජී.ඒ.අලවත්ත මිය-සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

31-ආර්.විජයලෙච්චුමි මිය- ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

32-අනුරාධවිජේකෝන් මහතා-තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

Leave a Comment