ප්‍රමුඛ පුවත 1

කළු තුෂාරට මරණීය දණ්ඩනය නියම වෙයි [VIDEO]

(UTV | කොළඹ) – හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

Mohamed Dilsad

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි

Mohamed Dilsad

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment