ප්‍රමුඛ පුවත 1

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

(UTV | කොළඹ) – නව රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සියලු දෙනා සහය ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සංවර්ධන ක්‍රියාදාමයේ පුලුල් වගකීමක් රජයේ නිළධාරීන්ට පැවරෙන බවයි.

රටේ ප්‍රධාන ගැටලුව දූගී භාවය බව මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල් හෙට වැසේ

Mohamed Dilsad

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment